We’ve updated our Terms of Use to reflect our new entity name and address. You can review the changes here.
We’ve updated our Terms of Use. You can review the changes here.

Budu Hamuduruwo Vediya

from Netha Giya Hemathena by Professor Sanath Nandasiri

/
  • Streaming + Download

    Includes unlimited streaming via the free Bandcamp app, plus high-quality download in MP3, FLAC and more.
    Purchasable with gift card

      $0.99 USD  or more

     

lyrics

Lyrics - Budu Hamuduruwo Vediya

බුදු හාමුදුරුවො වැඩියා වාගෙයි පින්බර ස්වාමිනේ
දුක හිතිලද හිරගෙදරට වැඩියේ මාගේ මරණ දිනේ
මගෙ අම්මාවත් දොරටුව අද්දර හිටියද කියනුමැනේ
මා ගෙළලූ බව ඇයට කියනවද බුදුබව ලැබෙයි අනේ

අනේ ස්වාමිනි මා ගෙළලන්නට ඉඩනම් දෙන්න එපා
ගෙළ වැලලූවොත් මගෙ මළකඳ අම්මට පෙන්නන්න එපා
ඇතිදා ලඟ උන් මිතුරන් මතු සසරෙදි හමුවන්න එපා
නැතිදා ලඟ උන් බුදු අම්මේ ඔබ දුක් ගිනි ගන්න එපා

බුදු හාමුදුරුවො වැඩියා වාගෙයි පින්බර ස්වාමිනේ
දුක හිතිලද හිරගෙදරට වැඩියේ මාගේ මරණ දිනේ

නොදැන කෙරූවත් වරද වරදමයි නැත කිසි දිනක සමා
මරණයෙ දොරකඩ සිට ඔබ පායුග සිඹ සමු ගනිමි මෙමා
කෙලිලොල්කම් කල මා සතු දිවි මග දැන් දැන් වේවි නිමා
මරණ බයක් නෑ අම්මා සිහිවෙයි

බුදු හාමුදුරුවො වැඩියා වාගෙයි පින්බර ස්වාමිනේ
දුක හිතිලයි මා හිරගෙදරට ආවේ පුතුගේ මරණ දිනේ
දුදනන් ඇසුරින් පර පණ නැසුවත් නුඹ මගෙ පුතුය අනේ
මතු උපදිනදා මගෙම පුතු වෙයන් හොඳ මිනිසකු ලෙසිනේ


Budu hamuduruwo vediya wageyi pinbara swaminei
Duka hithilada hiragedarata wediyei magei marana dinei
Mage ammawath doratuwa addara hitiyada kiyanu menei
Maa gelalu bawa eyata kiyanawada budubawa lebeyi anei

Anei swamini maa gelalannata idanam denna epa
Gela wwlaluwoth mage malakanda ammata pennanna epa
Ethida langa un mithuran mathu sasaredi hamuwanna epa
Nethida langa un budu ammei oba duk gini ganna epa

Budu hamuduruwo vediya wageyi pinbara swaminei
Duka hithilada hiragedarata wediyei magei marana dinei

Nodena keruwath warada waradamayi netha kisi dinaka sama
Maranaye dorakada sita oba payuga simba samu ganimi mema
Kelilolkam kala maa sathu divi maga den den wevi nima
Marana bayak nae amma sihiweyi

Budu hamuduruwo vediya wageyi pinbara swaminei
Duka hithilayi maa hirageta aawei puthugei marana dinei
Dudanan esurin para pana nesuwath numba mage puthuya anei
Mathu upadinada magema puthu weyan honda minisaku lesinei

credits

from Netha Giya Hemathena, released December 8, 2011
 
Vocals: Professor Sanath Nandasiri and Malkanthi Nandasiri

Lyrics: Professor Sanath Nandasiri

Music Composition: Professor Sanath Nandasiri

license

all rights reserved

tags

about

Professor Sanath Nandasiri Sri Lanka

Professor Sanath Nandasiri is a highly acclaimed Sri Lankan classical musician who has received several awards.

He first appeared on Radio at the age of 13, and studied tabla under D R Peiris. In 1960 he went to Bhatkhande for further studies.

Back in Sri Lanka he joined University of Kelaniya and now serves as the Dean of the Music Faculty at the University of the Visual Arts & Performing Arts.
... more

contact / help

Contact Professor Sanath Nandasiri

Streaming and
Download help

Report this track or account

Professor Sanath Nandasiri recommends:

If you like Professor Sanath Nandasiri, you may also like: