We’ve updated our Terms of Use to reflect our new entity name and address. You can review the changes here.
We’ve updated our Terms of Use. You can review the changes here.
/
  • Streaming + Download

    Includes unlimited streaming via the free Bandcamp app, plus high-quality download in MP3, FLAC and more.
    Purchasable with gift card

      $0.99 USD  or more

     

lyrics

Lyrics - Ma Hada Asapuwa

මා හද අසපුව කුසුමෙන් සැරසූ ඒ මල් බර දෑසයි
ජීවන මහමග කැල්මෙන් හෙලිකල ඒ නිල්මිණි දෑසයි
දකින තුරු සිත දැඩි අවිවේකයි

සෙනෙහස පොදිබැඳ හිසින් දරා
සැනසිලි පිණිදිය රැගෙන පෙරා...//
සැතපෙන කුටියට ඇය ආ අන්දම
සුවඳ සිහිනයකි භවය පුරා

මා හද අසපුව කුසුමෙන් සැරසූ ඒ මල් බර දෑසයි
ජීවන මහමග කැල්මෙන් හෙලිකල ඒ නිල්මිණි දෑසයි
දකින තුරු සිත දැඩි අවිවේකයි

මුවින් අමොද බිඳු බිඳු වෑහේ
සිතුම් පැතුම් එකිනෙක පෑහේ...//
දායදය ලෙස අබැටක් නොපතමි
ඇගෙ නොකැලැල් හද මට සෑහේ

මා හද අසපුව කුසුමෙන් සැරසූ ඒ මල් බර දෑසයි
ජීවන මහමග කැල්මෙන් හෙලිකල ඒ නිල්මිණි දෑසයි
දකින තුරු සිත දැඩි අවිවේකයි


Maa hada asapuwa kusumen serasu ei malbara desayi
Jeewana mahamaga kelmen helikala ei nilmini desayi
Dakina thuru sitha dedi avivekayi

senehasa podibenda hisin dara
Senasili pinidiya regena pera...//
Sethapena kutiyata eya aa andama
Suwanda sihinayaki bawaya pura

Maa hada asapuwa kusumen serasu ei malbara desayi
Jeewana mahamaga kelmen helikala ei nilmini desayi
Dakina thuru sitha dedi avivekayi

Muvin amoda bindu bindu vehei
Sithum pethum ekineka pehei...//
Dayadaya lesa abatak nopathami
Agey nokelel hada mata sehei

Maa hada asapuwa kusumen serasu ei malbara desayi
Jeewana mahamaga kelmen helikala ei nilmini desayi
Dakina thuru sitha dedi avivekayi

credits

from Netha Giya Hemathena, released December 8, 2011
 
Vocals: Professor Sanath Nandasiri

Lyrics: Karunaratne Abeysekera

Music Composition: Professor Sanath Nandasiri

license

all rights reserved

tags

about

Professor Sanath Nandasiri Sri Lanka

Professor Sanath Nandasiri is a highly acclaimed Sri Lankan classical musician who has received several awards.

He first appeared on Radio at the age of 13, and studied tabla under D R Peiris. In 1960 he went to Bhatkhande for further studies.

Back in Sri Lanka he joined University of Kelaniya and now serves as the Dean of the Music Faculty at the University of the Visual Arts & Performing Arts.
... more

contact / help

Contact Professor Sanath Nandasiri

Streaming and
Download help

Report this track or account

Professor Sanath Nandasiri recommends:

If you like Professor Sanath Nandasiri, you may also like: