We’ve updated our Terms of Use to reflect our new entity name and address. You can review the changes here.
We’ve updated our Terms of Use. You can review the changes here.
/
  • Streaming + Download

    Includes unlimited streaming via the free Bandcamp app, plus high-quality download in MP3, FLAC and more.
    Purchasable with gift card

      $0.99 USD  or more

     

about

Lyrics - Mage Ratata Dalada

මගේ රටට දළදා හිමි සෙවනයි
මගේ දැයට දළදා හිමි සරණයි
සැපතින් සපිරුණු නිවහල් දෙරණයි
උපතින් මා හට මේ හැම උරුමයි...//

දළදා මැදුරේ රන්කොත මුදුනේ
මිණි කිරණින් මුළු රටම අවදිවේ...//
දෙදහස් වසරක මහරු අතීතය
සීහ තෙජසින් යලි පිබිදේ...//

මගේ රටට දළදා හිමි සෙවනයි
මගේ දැයට දළදා හිමි සරණයි
සැපතින් සපිරුණු නිවහල් දෙරණයි
උපතින් මා හට මේ හැම උරුමයි

මෙතැනම වේ දැය එකලෙස බැඳුනේ
සිත් තුල බිය සංකා දුරු කෙරුනේ...//
සමිඳුන් සෙවනේ ජය දද බැඳුනා
ජය බෙර වැයුනා ජය ගී ගැයුනා...//

මගේ රටට දළදා හිමි සෙවනයි
මගේ දැයට දළදා හිමි සරණයි
සැපතින් සපිරුණු නිවහල් දෙරණයි
උපතින් මා හට මේ හැම උරුමයි///


Mage ratata dalada himi sevanayi
Mage deyata dalada himi saranayi
Sepathin sapirunu nivahal deranayi
Upathin maa hata mei hema urumayi...//

Dalada medurei rankotha mudunei
Mini kiranin mulu ratama avadhivei...//
Dedahas wasaraka maharu atheethaya
Seeha thejasin yali pibidei...//

Mage ratata dalada himi sevanayi
Mage deyata dalada himi saranayi
Sepathin sapirunu nivahal deranayi
Upathin maa hata mei hema urumayi

Methanama vei deya ekalesa bendunei
Sith thula biya sanka duru kerunei...//
Samindun sevanei jaya dada benduna
Jaya bera veyuna jaya gee geyuna...//

Mage ratata dalada himi sevanayi
Mage deyata dalada himi saranayi
Sepathin sapirunu nivahal deranayi
Upathin maa hata mei hema urumayi///

lyrics

 
Vocals: Professor Sanath Nandasiri, Malkanthi Nandasiri, Anuradha and the troupe

Lyrics: Sunil Sarath Perera

Music Composition: Professor Sanath Nandasiri

credits

from Netha Giya Hemathena, released December 8, 2011

license

all rights reserved

tags

about

Professor Sanath Nandasiri Sri Lanka

Professor Sanath Nandasiri is a highly acclaimed Sri Lankan classical musician who has received several awards.

He first appeared on Radio at the age of 13, and studied tabla under D R Peiris. In 1960 he went to Bhatkhande for further studies.

Back in Sri Lanka he joined University of Kelaniya and now serves as the Dean of the Music Faculty at the University of the Visual Arts & Performing Arts.
... more

contact / help

Contact Professor Sanath Nandasiri

Streaming and
Download help

Report this track or account

Professor Sanath Nandasiri recommends:

If you like Professor Sanath Nandasiri, you may also like: