We’ve updated our Terms of Use to reflect our new entity name and address. You can review the changes here.
We’ve updated our Terms of Use. You can review the changes here.
/
  • Streaming + Download

    Includes unlimited streaming via the free Bandcamp app, plus high-quality download in MP3, FLAC and more.
    Purchasable with gift card

      $0.99 USD  or more

     

lyrics

Lyrics - Pemathura Hengum

පෙමාතුර හැඟුම් ඇගේ නෙත් කැලුම්
හද සන්තානේ සදා සරනා ආයාචනා සුසුම්
නුරාගික පැතුම් පිපාසිත සිතුම්
මන මන්දිරයේ කලාලය මත මී අමා බඳුන්

නියාළුව හදින් පියා නෙතු පියන්
යොමා යුග සවන් තනිවෙමි ඇගේ ගී නදින්
මුදා නිදි දැහැන් එබී ලෙන් දොරින්
අරාජිත පරාදීසය සොයා එමි සිතින්

පෙමාතුර හැඟුම් ඇගේ නෙත් කැලුම්
හද සන්තානේ සදා සරනා ආයාචනා සුසුම්
නුරාගික පැතුම් පිපාසිත සිතුම්
මන මන්දිරයේ කලාලය මත මී අමා බඳුන්

අරා සිරියහන් නිදා වැතිරෙමින්
සරා සලෙල සිතිවිලි ගඟ ගිලී නැහැවෙමින්
සුරා මල් පැණින් පොඟා යුග ලවන්
පිනා පසිඳුරන් සතපමි සොඳුරු සිහිනයෙන්

පෙමාතුර හැඟුම් ඇගේ නෙත් කැලුම්
හද සන්තානේ සදා සරනා ආයාචනා සුසුම්
නුරාගික පැතුම් පිපාසිත සිතුම්
මන මන්දිරයේ කලාලය මත මී අමා බඳුන්


Pemathura hengum agei neth kelum
Hada santhanei sada sarana ayachana susum
Nuragika pethum pipasitha sithum
Mana mandirayei kalalaya matha mee ama bandun

Niyaluwa hadin piya nethu piyan
Yoma yuga savan thaniwemi egei gee nadin
Muda nidi dehen ebee len dorin
Arajitha paradeesaya soya emi sithin

Pemathura hengum agei neth kelum
Hada santhanei sada sarana ayachana susum
Nuragika pethum pipasitha sithum
Mana mandirayei kalalaya matha mee ama bandun

Ara siriyahan nida vethiremin
Sara salela sithivili ganga gilee nehevemin
Sura mal penin ponga yuga lavan
Pina pasinduran sathapami sonduru sihinayen

Pemathura hengum agei neth kelum
Hada santhanei sada sarana ayachana susum
Nuragika pethum pipasitha sithum
Mana mandirayei kalalaya matha mee ama bandun

credits

from Netha Giya Hemathena, released December 8, 2011
 
Vocals: Professor Sanath Nandasiri

Lyrics: Dr Ajantha Ranasinghe

Music Composition: Professor Sanath Nandasiri

license

all rights reserved

tags

about

Professor Sanath Nandasiri Sri Lanka

Professor Sanath Nandasiri is a highly acclaimed Sri Lankan classical musician who has received several awards.

He first appeared on Radio at the age of 13, and studied tabla under D R Peiris. In 1960 he went to Bhatkhande for further studies.

Back in Sri Lanka he joined University of Kelaniya and now serves as the Dean of the Music Faculty at the University of the Visual Arts & Performing Arts.
... more

contact / help

Contact Professor Sanath Nandasiri

Streaming and
Download help

Report this track or account

Professor Sanath Nandasiri recommends:

If you like Professor Sanath Nandasiri, you may also like: