We’ve updated our Terms of Use to reflect our new entity name and address. You can review the changes here.
We’ve updated our Terms of Use. You can review the changes here.
/
  • Streaming + Download

    Includes unlimited streaming via the free Bandcamp app, plus high-quality download in MP3, FLAC and more.
    Purchasable with gift card

      $0.99 USD  or more

     

lyrics

Lyrics - Seetha Rae Yame

සීත රෑ යාමේ අඳුරේ
වාසනා නිල් දෑස පායා
ආදරේ උණුසුම් සුසුම් වැල්
මා හදේ රහසේ රැඳුණා...
දුලීකා දුලීකා දුලීකා දුලීකා

මා බලා සිටියා දිවා රෑ
කල්පනා යහනේ
නෑ එවන් රුව තාම දුටුවේ
නාඳුනන සිහිනේ

සීත රෑ යාමේ අඳුරේ
වාසනා නිල් දෑස පායා
ආදරේ උණුසුම් සුසුම් වැල්
මා හදේ රහසේ රැඳුණා...
දුලීකා දුලීකා දුලීකා දුලීකා

මා ඔබේ හසරැල් ජලාසේ
කිමිදෙනා මොහොතේ
ඔබ සොයා එන්නම් ඉගිල්ලී
තාරකා එළියේ

සීත රෑ යාමේ අඳුරේ
වාසනා නිල් දෑස පායා
ආදරේ උණුසුම් සුසුම් වැල්
මා හදේ රහසේ රැඳුණා...
දුලීකා දුලීකා දුලීකා දුලීකා
දුලීකා දුලීකා දුලීකා දුලීකා
දුලීකා දුලීකා දුලීකා දුලීකා


Seetha rae yame andure
Wasana nil desa paya
Adarei unusum susum vel
Ma hadei rahasei renduna...
duleeka duleeka duleeka duleeka

Ma bala sitiya diwa rae
Kalpana yahanei
Nae ewan ruwa thama dutuwe
Nandunana sihine

Seetha rae yame andure
Wasana nil desa paya
Adarei unusum susum vel
Ma hadei rahasei renduna...
duleeka duleeka duleeka duleeka

Ma obei hasarel jalasei
Kimidena mohothei
Oba soya ennam igillee
Tharaka eliyei

Seetha rae yame andure
Wasana nil desa paya
Adarei unusum susum vel
Ma hadei rahasei renduna...
duleeka duleeka duleeka duleeka
duleeka duleeka duleeka duleeka
duleeka duleeka duleeka duleeka

credits

from Netha Giya Hemathena, released December 8, 2011
 
Vocals: Professor Sanath Nandasiri

Lyrics: Professor Sunil Ariyaratne

Music Composition: Dr Premasiri Khemadasa

From: Duleeka

license

all rights reserved

tags

about

Professor Sanath Nandasiri Sri Lanka

Professor Sanath Nandasiri is a highly acclaimed Sri Lankan classical musician who has received several awards.

He first appeared on Radio at the age of 13, and studied tabla under D R Peiris. In 1960 he went to Bhatkhande for further studies.

Back in Sri Lanka he joined University of Kelaniya and now serves as the Dean of the Music Faculty at the University of the Visual Arts & Performing Arts.
... more

contact / help

Contact Professor Sanath Nandasiri

Streaming and
Download help

Report this track or account

Professor Sanath Nandasiri recommends:

If you like Professor Sanath Nandasiri, you may also like: