We’ve updated our Terms of Use to reflect our new entity name and address. You can review the changes here.
We’ve updated our Terms of Use. You can review the changes here.

Sende Kaluwara Gala

from Netha Giya Hemathena by Professor Sanath Nandasiri

/
  • Streaming + Download

    Includes unlimited streaming via the free Bandcamp app, plus high-quality download in MP3, FLAC and more.
    Purchasable with gift card

      $0.99 USD  or more

     

lyrics

Lyrics - Sende Kaluwara Gala

සැන්දෑ කලුවර ගලා හැලෙන විට
සෙනෙහස දැල්වුනු නිවෙස සොයා එමි
ඔබේ සිනා සඳ මඩල මුවාවෙන්
ජීවිතයේ දුක් වෙහෙස නිවා ගමි
සැන්දෑ කලුවර ගලා...

කුරුළු කැදැල්ලක උණුසුම කැටිවුන
අමා සුවය දෙන අතුපැල හෙවනේ
අසරණ වූදා මට ඔබ පමණයි
මදකට හෝ සැනසුම ගෙනදෙන්නේ

සැන්දෑ කලුවර ගලා හැලෙන විට
සෙනෙහස දැල්වුනු නිවෙස සොයා එමි
සැන්දෑ කලුවර ගලා...

පිබිදෙන ලොව හා තරඟකරන්නට
හෙට අළුයම යලි පිටවිය යුතුවේ
ඔබෙන් දුරව සිටිනා හැම මොහොතෙම
ඔබේ හදට වැඩියෙන් තව ලංවේ

සැන්දෑ කලුවර ගලා හැලෙන විට
සෙනෙහස දැල්වුනු නිවෙස සොයා එමි
ඔබේ සිනා සඳ මඩල මුවාවෙන්
ජීවිතයේ දුක් වෙහෙස නිවා ගමි
සැන්දෑ කලුවර ගලා...


Sende kaluwara gala helena vita
Senehasa delvunu nivesa soya emi
Obei sina sanda madala muwaven
Jeevithayei duk vehesa niwa gami
Sende kaluwara galaa...

Kurulu kedellaka unusuma ketivuna
Ama suwaya dena athupela hevanei
Asarana vuda mata oba pamanayi
Madakata ho senasuma genadennei

Sende kaluwara gala helena vita
Senehasa delvunu nivesa soya emi
Sende kaluwara galaa...

Pibidena lowa ha tharangakarannata
Heta aluyama yali pitaviya yuthuve
Oben durawa sitina hema mohothema
Obei hadata vediyen thawa lanwei

Sende kaluwara gala helena vita
Senehasa delvunu nivesa soya emi
Obei sina sanda madala muwaven
Jeevithayei duk vehesa niwa gami
Sende kaluwara galaa...

credits

from Netha Giya Hemathena, released December 8, 2011
 
Vocals: Professor Sanath Nandasiri

Lyrics: Sunil Sarath Perera

Music Composition: Professor Sanath Nandasiri

license

all rights reserved

tags

about

Professor Sanath Nandasiri Sri Lanka

Professor Sanath Nandasiri is a highly acclaimed Sri Lankan classical musician who has received several awards.

He first appeared on Radio at the age of 13, and studied tabla under D R Peiris. In 1960 he went to Bhatkhande for further studies.

Back in Sri Lanka he joined University of Kelaniya and now serves as the Dean of the Music Faculty at the University of the Visual Arts & Performing Arts.
... more

contact / help

Contact Professor Sanath Nandasiri

Streaming and
Download help

Report this track or account

Professor Sanath Nandasiri recommends:

If you like Professor Sanath Nandasiri, you may also like: